Популярное

Pixel LED Budurasmala With Arduino | Vesak Decorations Sinhalen | Pixel LED බුදු රැස්මාලාවක් හදමු.

126 Просмотры
Размещено
Pixel LED 50 හේ බුදුරැස්මාලාවට අවශ්‍ය දේ ඔයගොල්ලොන්ටම ගෙදරදිම සොයාගෙන ඩිසයින් කර ගන්නපුළුවන්දෙ විදිහටයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේකේ කන්ට්‍රෝලර් එක විදිහට මම පාවිච්චි කරන්නේ මිලෙන් අඩු හැමෝම වගේ දන්න Arduino UNO බෝර්ඩ් එක. හරියට වයරින් එක කරලා, බුදුරැස් මාලාව හදන හැටි පිළිවෙලට විඩියෝ එකේ තියනවා. ඒ වගේම අපි Arduino UNO බෝර්ඩ් එකට VCC in එක දෙන ආකාරයත් මේ වීඩියෝ එකේ මං ඔයාලට කියලා දෙනවා. කොඩ් ටිකේ ලින්ක්ස් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා. ඉතිම් ලග එන වෙසක් එකට මේක හදල බලන්න ඹයාලත්. ස්තූතියි...!

ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.

Pixel LED CODE 01 :- https://drive.google.com/drive/folders/1Z4mzqXY7uKyuNb-f6paT6Hv16WAGzzBk?usp=sharing

[SOCIAL MEDIA]
Facebook : https://www.facebook.com/thisara.madh...​
Facebook Page : https://www.facebook.com/SL-arduino-p​​...
Instagram : https://www.instagram.com/thisara.bro/​​

ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.

[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]

Thanks for Watching...!
Категория
Ардуино
Комментариев нет.