Arduino SD Card Module Sinhala | Audio Player with SD Card Module | Sinhala Arduino Tutorial 25

6 Просмотры
Размещено
Arduino SD Card Module Sinhala | Audio Player with SD Card Module | Sinhala Arduino Tutorial 25

අද මම ඔයාලට අරගෙන ආවේ අපි කෙහොමද Arduino SD Card Module එකෙන් වැඩ කරන්නේ කියලා කියා දෙන්න. ඉතිම් මේක විශේෂ Module එකක්.

සරලවම කිවිවොත් මේකෙන් වෙන්නේ Micro SD Card එකක තිබෙන Data, මෙම Module හරහා Arduino Board එකට යැවීමයි.. ඉන්පසු එන Data කියවා අපිට අවශ්‍ය දෑ කරගන්න පුළුවන්..

ඉතිම් අද මම ඔයාලට අරගෙන ආවේ අපි SD Card Module එක Arduino Board එකත් එක්ක Connect කරලා, Micro SD Card එකේ තිබෙන Song/ Tone එකක් Read කරන්නේ කොහොමද කියලා කියා දෙන්න....

ඉතින් මම මේක වීඩියෝ එකේදි තවදුරටත් පැහැදිලි කරන්නම්.. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ගොඩක් සරලව කියා දෙනවා..

ඉතිම් Audio Player with SD Card Module Project එක නිර්මාණය කරලා බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් Comment කරන්න, මම අනිවාර්යෙන්ම Reply දානවා...

තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලලා SHARE කරන්න යාළුවනේ....


Sinhala Arduino Basic Tutorial 01 | ආර්ඩුයිනෝ අපි මුල ඉදන් පටන්ගනිමු |
https://youtu.be/CEB_zRCQLLo?list=PLC...

Sinhala Arduino Tutorial 02 | LED Blink Arduino | LED එකක් BLINK කරමු.
https://youtu.be/DgH7WeRs6is?list=PLC...

Sinhala Arduino Tutorial 03 | Arduino IR Sensor | IR Sensor එකෙන් වැඩ කරමු.
https://youtu.be/FgTmBW4ctCA?list=PLC...

Sinhala Arduino Tutorial 04 | KNIGHT RIDER LED PATTERN එක නිර්මාණය කරමු.
https://youtu.be/1lO845Y54so?list=PLC...

Sinhala Arduino Tutorial 05 | Ultrasonic Sensor එකෙන් වැඩ කරමු.
https://youtu.be/deRdyy8UEsQ?list=PLC...

Sinhala Arduino Tutorial 06 | Servo Motor
https://youtu.be/0qRbzxAsYsM?list=PLC...

Sinhala Arduino Tutorial 07 | L298N Motor Driver එකෙන් වැඩ කරමු.
https://youtu.be/z1K-59b0vN8?list=PLC...

Sinhala Arduino Tutorial 08 | Piezo Sensor එකෙන් වැඩ කරමු.
https://youtu.be/7bJZo0XU1y8?list=PLC...

Sinhala Arduino Tutorial 09 | Motor Speed Control කරමු.
https://youtu.be/TqDEFASLwCg?list=PLC...

Sinhala Arduino Tutorial 10 | DHT 11 Sensor එකෙන් වැඩ කරමු.
https://youtu.be/AKjtN0pQ4JM?list=PLC...

Sinhala Arduino Tutorial 11 | How to use Buzzer | Buzzer එකෙන් වැඩ කරමු.
https://youtu.be/_mQh3CfQpHM?list=PLC...

Sinhala Arduino Tutorial 12 | Relay Controll with AC 230V Current |
https://youtu.be/TQi9BiKg87I?list=PLC...

Sinhala Arduino Tutorial 13 | Blutooth HC 06 |
https://youtu.be/2dD3HQKCODk?list=PLC...

Sinhala Arduino Tutorial 14 | PIR Motion Sensor |
https://youtu.be/TMyh5x90GqY?list=PLC...

Sinhala Arduino Tutorial 15 | STEPPER MOTORS | ඕන දිශාවට STEPPER MOTORS කරකවමු.
https://youtu.be/pTUq6kh-ydU?list=PLC...

Sinhala Arduino Tutorial 16 | PIXEL LED | අලංකාර PIXEL LED රටා නිර්මාණය කරමු.
https://youtu.be/CzSIWxmSo3E?list=PLC...

Sinhala Arduino Tutorial 17 | Keypad Input with Arduino Board |
https://youtu.be/rW2yM8MiXj0?list=PLC...

Sinhala Arduino Tutorial 18 | L293D Motor Driver Controller |
https://youtu.be/4XZeViJHTZM?list=PLC...

Sinhala Arduino Tutorial 19 | How to install arduino nano driver all windows |
https://youtu.be/HMu_uLAUq3A?list=PLC...




[SOCIAL MEDIA]
Facebook : https://www.facebook.com/thisara.madh...
Facebook Page : https://www.facebook.com/SL-arduino-p...
Instagram : https://www.instagram.com/thisara.bro/

ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.

[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]

Thanks for Watching....!
#Arduino_SD_Card_Module_Sinhala #Arduino_SD_Card_Module
#SD_Card_Adapter #Thisara_Bro #Sinhala_Arduino _utorial
Категория
Ардуино
Комментариев нет.