Популярное

Arduino Piano Sinhala | How to make arduino piano | arduino piano keyboard | arduino midi controller

19 Просмотры
Размещено
Arduino Piano Sinhala | How to make arduino piano | arduino piano keyboard | arduino midi controller

අද ඔයාලට මම අරගෙන ආවේ Arduino වලින් Piano එකක් හදන්නේ කොහොමද කියලා කියා දෙන්න.. ඉතිම් හරියට වයරින් එක කරලා, Arduino piano project එක හදන හැටි පිළිවෙලට විඩියෝ එකේ තියනවා. කෝඩ් ලින්ක්ස් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා. ඉතිම් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේ Arduino piano එකක් තමන්ටම හදාලා Play කර ගන්න. ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න. එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.

Arduino Keypad piano Code :- https://drive.google.com/drive/folders/1jfJxdjZCLqJdej6NZZvzH8NEN1icCmtd?usp=sharing

Keypad.h Library :- https://drive.google.com/file/d/1fKQY7R3FV5vdP0osZqjE3IqOfznCCE4r/view?usp=sharing

ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලා SHARE කරන්න යාළුවනේ....


[SOCIAL MEDIA]
Facebook : https://www.facebook.com/thisara.madh...
Facebook Page : https://www.facebook.com/SL-arduino-p​​...
Instagram : https://www.instagram.com/thisara.bro/​​

ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.

[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]

Thanks for Watching...!

#Arduino_Piano_Sinhala #How_to_make_arduino_piano
#arduino_piano_keyboard
#arduino_midi_controller
Категория
Ардуино
Комментариев нет.