Arduino CODECAMP JUNE 01st - D4

4 Просмотры
Размещено
Online පවත්වන Arduino CODECAMP වැඩමුළුව - Day 4
ඕනෑම දැණුම් මට්ටමක සිටින පුද්ගලයෙකු හට ඩිජිටල් පරිපථ සැකසීම, තනිව පරිගණක වැඩසටහනක් ලිවීම හා කියවා තේරුම් ගැනීම, හුරු කිරීම සදහා සකසන ලද්දකි. පලමු දිනයේදී මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැදින්වීමද, පසුව මයික්‍රෝකොන්ට්‍රෝලරයක ක්‍රියාකාරීත්වය හදුන්වාදීම සිදුවේ. එම පරිච්චේදයන්හි දැණුම පදනම් කොට ගෙන, පරිගනක වැඩසටහන් ආකෘති හදුනාගැනීම, ඇල්ගොරිදම් ලිවීම මෙන්ම, විවිද සංවේදක හා වෙනත් උපකරණ භාවිතාව පිලිබද කරුණු ආවරනය කරනු ලබයි.

පැවරුම් හා ක්‍රියාකාරකම් කිරීම සදහා වෙන් වේ

+අපගේ අනෙකුත් පාඨමාලා හා සම්භන්ධ වීමට: https://ii.lk/courses/
+පාඨමාලා හා සම්භන්ධ වැඩිදුර විස්තර සඳහා: 070-1682464
+Arduino, Robotics Kits, shirts මිලදී ගැනීමට: https://duino.lk/cc
+Updates ලබාගැනීමට Facebook මඟින් අප හා සම්භන්ද වන්න: https://www.facebook.com/ioilanka
Категория
Ардуино
Комментариев нет.