Arduino Boards වර්ග | Types of Arduino Boards | ProMini, Nano, Uno, Mega, Due, Leanardo | ABT#01

11 Просмотры
Размещено
Arduino කියන්නෙ UNO වලටම නෙවේ.. Arduino වලට අලුතෙන් පිවිසෙන ගොඩක් අය දන්නෙ නැතුව ඇති Arduino Boards Range එකක්ම තියෙනවා කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මොනවද ඒ Arduino Boards වර්ග කියලා ඒවගෙ Specifications එක්කම. පහල තියන Time Stamps වලින් ඔයාලට එකින් එක Boards ගැන වෙන වෙනම බලන්න පුලුවන්.
01:00 - Arduino Pro Mini
02:18 - Arduino Nano
03:20 - Arduino Uno
04:32 - Pro Mini, Nano හා Uno වල සමානකම
05:42 - Arduino Mega
07:14 - Arduino Due
09:00 - Arduino Leanado
--Watch this video in 720p Resolution for Clear Screen Record Vision...

Arduino දන්න සිංහලෙන් මුල සිට;
https://youtube.com/playlist?list=PL0Zq0so0rlwO9uGT7k27Z7JB7judRoZY3

NodeMCU දන්න සිංහලෙන් මෙතනින්;
https://youtube.com/playlist?list=PL0Zq0so0rlwNU1eRDbNQh5eEOZ-UatYKD

Like, Share & Subscribe!
Back To School Tutorials
By Himash Sandaruwan

Facebook Page - https://www.facebook.com/BackToSchoolLK

Robotics වැඩකාරයෝ -
https://www.facebook.com/groups/329706712120248/?ref=share
Категория
Ардуино
Комментариев нет.