Популярное

Arduino Bluetooth car Sinhala | How To Make Bluetooth RC Car with code | Arduino bluetooth car L298N

111 Просмотры
Размещено
Arduino Bluetooth car Sinhala | How To Make Bluetooth RC Car with code | Arduino bluetooth car L298N

Arduino Bluetooth Modified Car 2 එක ගොඩක් පහසුවෙන් ගෙදරදිම හදාගන්න පුළුවන් විදිහටයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද ගොඩක් අය ආසයි මේ Bluetooth Car එක සම්පූර්ණයෙන්ම වැඩ කරන විදිහට නිර්මාණය කර ගන්න... ඉතිම් ගොඩක් අය මේ ගැන අහපු නිසයි මම වීඩියෝ එක අරගෙන ආවේ...
මේකෙදි මම ඔයාලට අපේ මේ කාර් එකට අවශ්‍ය
#Front_Light
#Rear_Light
#Extra_Light
#Horn යන හැමදේම හදා ගන්න හැටි කියලා දෙනවා..

මේකේ කන්ට්‍රෝලර් එක විදිහට මම පාවිච්චි කරන්නේ හැමෝම වගේ දන්න Arduino UNO බෝර්ඩ් එක සහ L298N මෝටර් කන්ට්‍රෝලර් එකයි. ඉතිම් හරියට වයරින් එක කරලා, Arduino Bluetooth Modified Car එක හදන හැටි පිළිවෙලට විඩියෝ එකේ තියනවා. කෝඩ් ලින්ක්ස් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා. ඉතිම් ඔයාලත් මේක හදල බලන්න. Video එක යාළුවෝ අතරේ SHARE කරන්න.

Arduino Bluetooth Modified Car 2 Code :- https://drive.google.com/file/d/18BSrIDJbIgLk_LjvzGa_Prk96lWy-sZl/view?usp=sharing

ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.

[SOCIAL MEDIA]
Facebook : https://www.facebook.com/thisara.madh...
Facebook Page : https://www.facebook.com/SL-arduino-p​​...
Instagram : https://www.instagram.com/thisara.bro/​​

ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.

[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]

Thanks for Watching...!
Категория
Ардуино
Комментариев нет.